Monday, November 22, 2010

මෘදුකාංග මත අයකරන වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවතට

Posted on 4:49 PM by DK

ආනයනය කරන පරිගණක මෘදුකාංග හා අමතර කොටස් මත අයකෙරෙන ජාතිය ගොඩනැගීමේ බද්ද හා වැට් බද්ද ඉවත්කිරීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2011 අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කරයි.

No Response to "මෘදුකාංග මත අයකරන වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවතට"