Friday, August 20, 2010

Miracle of The Asia

Posted on 9:35 PM by DK

ලොව හොඳම රටවල් සියයක් අතුරින් ශ්‍රී ලංකාව 66
වැනි තැනට පත්ව තිබේ.“නිවුස් වික්” සඟරාව මගින් මෙය පෙන්වා දී
තිබෙන අතර සෞඛ්‍ය, අධ්‍යාපන, ආර්ථික, ජීවන තත්ත්වය, දේශපාලන පරිසරය ඇතුළු ක්ෂේත්‍රයන් රැසක් පදනම් කැර ගනිමින් එම සඟරාව මේ ශ්‍රේණිගත කිරීම සිදුකැර ඇතැයි වාර්තා වෙයි.

No Response to "Miracle of The Asia"